Gooseberry-නෙල්ලි

  • සිංහල නම: නෙල්ලි
  • English Name: Indian Gooseberry / Amla
  • Botanical Name: Phyllanthus emblica

ත්‍රිඵලා වල ප්‍රධාන අමුද්‍රව්‍යයයි. විටමින් C අතිශයින් බහුලයි. ප්‍රතිශක්තිය වඩවයි, ඇස් පෙනීම වර්ධනය කරයි, හිසකෙස් වර්ධනයට සහ අකලට හිසකෙස් පැසීමට හොඳම ඖෂධයයි. දියවැඩියාව සහ ආහාර දිරවීමට ද ඉතා හොඳයි.


The most famous rejuvenating fruit in Ayurveda. Main ingredient of Triphala. Richest natural source of Vitamin C. Boosts immunity, improves eyesight, promotes hair growth, and helps control diabetes.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *