Aratta-අරත්ත

  • සිංහල නම: අරත්ත
  • English Name: Greater Galangal / Thai Ginger
  • Botanical Name: Alpinia galanga


ඉඟුරු පවුලට අයත් සුවඳවත් අල වර්ගයකි. ආයුර්වේද තෙල් වර්ග, දුම්, සහ කෂාය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයකි. සෙම, කැස්ස, හතිය, ආහාර අරුචිය, වාත රෝග සහ සමේ රෝග සඳහා ඉතා ගුණදායකයි.


An aromatic rhizome from the ginger family. Widely used in Ayurvedic oils and decoctions for treating phlegm, cough, asthma, loss of appetite, and skin diseases.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *