Customize your experience! Adjust the language settings to match your preferences and make the most out of your visit. 🌍

ත්රිඵලා වල අඩංගු ප්රධාන ඵල තුනෙන් එකකි. බුළු ගෙඩිය ආයුර්වේදයේ ඉතා වැදගත් ඖෂධයකි. කැස්ස, ඇදුම, උගුරේ රෝග, හිසකෙස් යෑම සහ ඇස් රෝග සඳහා භාවිතා කරයි. සෙම නසන, කෙස් කළඹ වඩවන සහ ශරීරය ශක්තිමත් කරන ගුණ ඇත. බුළු ඇටයේ මදය තෙල් හිඳීමටද ගනී.
One of the three fruits in Triphala. A famous Ayurvedic fruit used for cough, asthma, hair care, and eye diseases. It has strong anti-phlegm and rejuvenating properties.