Customize your experience! Adjust the language settings to match your preferences and make the most out of your visit. 🌍

සුවඳවත් අල වර්ගයකි. කුඩා ළමුන්ගේ කටහඬ පැහැදිලි කිරීමට, බුද්ධි වර්ධනයට සහ මතක ශක්තියට ඉතා ප්රසිද්ධයි. සෙම, කැස්ස, වාත රෝග, ආමාශයේ අජීර්ණය සහ උගුරේ රෝග සඳහා භාවිතා කරයි. බොහෝ ආයුර්වේද තෙල් සහ දුම් වර්ග වලට අත්යවශ්යයි.
A highly aromatic medicinal rhizome. Famous in Ayurveda for improving voice clarity, memory and intelligence in children. Excellent for cough, phlegm, digestive disorders and throat diseases.