Kuburu ata-කුඹුරු ඇට

  • සිංහල නම: කුඹුරු ඇට
  • English Name: Purging Croton / Croton Seeds / Rattle Box Seeds
  • Botanical Name: Croton tiglium


සැර විරේචක ගුණ ඇති ඇට වර්ගයකි. ඉතා ප්‍රවේසමෙන් පිරිසිදු කරලා තමයි බෙහෙත් වලට ගන්නේ. මළ බද්ධය, අර්ශස්, ගුල්ම රෝග සහ සමේ රෝග සඳහා විරේචන ඖෂධ වලට යොදයි. සෘජුව කෑමට සුදුසු නැත – ආයුර්වේද වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කළ යුතුයි.


A strong purgative seed used in Ayurveda. Used only after proper purification. Mainly used in medicines for severe constipation, piles, and abdominal tumors. Must be used only under Ayurvedic medical advice.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *