Sarana-සාරණ මුල්

  • සිංහල නම: සාරණ මුල්
  • English Name: Hogweed Root / Punarnava Root
  • Botanical Name: Boerhavia diffusa / Trianthema portulacastrum


ශෝථය (ශරීරය ඉදිමීම) සඳහා ආයුර්වේදයේ අංක 1 බෙහෙතයි. මුත්‍රා හොඳින් පිටවීමට සලස්වයි, වකුගඩු සහ අක්මාව පිරිසිදු කරයි. දියවැඩියාව, රක්තහීනතාවය සහ උදරයේ දියරය එකතු වීම සඳහා කෂාය වලට ගනී.

English Description for
The No.1 Ayurvedic remedy for body swelling and water retention. A powerful diuretic that supports kidney and liver health and helps manage diabetes and anemia.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *