Sawandara-සැවැන්දරා

  • සිංහල නම: සැවැන්දරා
  • English Name: Vetiver / Cuscus Grass
  • Botanical Name: Vetiveria zizanioides / Chrysopogon zizanioides


ඉතා සිසිල් ගුණ ඇති සුවඳවත් මුල් වර්ගයකි. ශරීරයේ දැවිල්ල, පිපාසය, මුත්‍රා දැවිල්ල සහ සමේ රෝග වලට ඉතා හොඳයි. ලේ පිරිසිදු කරයි. තෙල් වර්ග, සුවඳ පැන් සඳහා භාවිතා කරයි. සිසිල් පැන් වර්ග වලට ද දමයි.


A highly fragrant root with cooling properties. Excellent for burning sensation of the body, excessive thirst, urinary infections, and blood purification. Widely used in oils and cooling drinks.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *